Translations, පරිවර්තන

                                        Le verbe [the verb, ක්‍රියා පද]

La traduction des temps [Translation of tenses, කාලභේදය  පරිවර්තනය  කිරීම]

1.Traduire un indicatif présent en français. [Translate a present tense in French with a simple present in English, ප්‍රංශ බසේ වර්තමාන  කාලයපරිවර්තනය කිරීම]

(a) Utiliser un présent simple [using a simple present, වර්තමාන  කාලය]

[i] une vérité général [A general truth, නියම ස්වාභාවය], un proverbe [a proverb, ප්‍රස්ථාපිරුලක්]

Les cinghalais habitent au Sri Lanka.

Sinhalese live in Sri Lanka.ලංකාවේ සිංහලයා පදිංචිවී සිටි

L’argent ne fait pas le bonheur.

Money doesn’t make happiness.ධනය සතුට ගෙන නොදෙයි

[ii] Le présent  révèle  une caractéristique.[The present reveals a characteristic, වර්තමාන කාලය ගුණාංගයක් හෙළිදරව් කරයි]

Violette chante très bien.

Vilolet signs very well.වයලට් ඉතා හොදට සින්දු කියයි

[iii] Le présent dénote une habitude ou une répétition. [The present tense denotes a habit or a repetition,වර්තමාන කාලය පුරුදක් ප්‍රකාශ කරයි,නැවත කියාසිටියි]

Peiris se lève à  six heures tous les matins.

Peiris gets up at 6 o clock every morning.පියෙර් සැමදා උදේ හතට නැගිටිනවා

À Paris, je prends toujours le métro.

In Paris, I  always take the tube. පැරිසියේ මම සැමවිට්ම පොලව යටින් යන  දුම්රිය පාවිචිකරනවා

[iv] Le présent décrit une succession d’actions. [ The present tense describes a sucssestion of actions, වර්තමාන කාලය සැමවිටම අනුපිලිවෙලට ඇතිවන ක්‍රියා විග්‍රහ කරයි]

Marie ouvre l’armoire et prend une robe.

Marie opens the wardrobe and takes out a frock. මාරි අල්මාරිය ඇර ගව්මක් එලියට ගනී.

[v] Le présent décrit une arrivé , un départ. [The present  describes an arrival or a departure, වර්තමාන කාලය  පැමිණීමක්  හෝ නික්මීමක් විස්තර කරයි ]

Voilà Paul qui arrive.

Here comes Paul. මෙන්න පෝල්  එනවා

Et la voilà qui recommence!

There she goes again! මෙන්න ඇය නැවත පටන්ගන්නවා!

[vi] Le présent sert à exprimer une opinion, une volonté [The present helps to express an opinion, a wish, වර්තමාන කාලය  අදහසක් හෝ කැමැත්තක්   ප්‍රකාශ කිරිමට උදව් දෙනවා]

Mes parents veulent s’installer en Inde.

My parents wants to settle in India. මගේ දෙමව්පියන්ට ඉන්දියාවේ පදිංචිමට‍ උවමනාවක් ඇත

[vii] Le présent comme temps du récit [ The present tense as a tense to narrate, වර්තමාන කාලය  කතාවක් කියන්න පාවිචිකරන කලභේදයක්]

Philippe entre dans la classe et s’assoit près de la fenêtre. Le professeur le regarde.

Philip enters the class room  and sits near the window. The teachers looks at him.

ෆිලිප් පන්තිකමරයට ඇතුලුවී  ජනේලයලග වැඩිවෙනවා. ගුරුතුමා ඔහු දෙස බලනවා.

But it is better to translate this using the  past tense in English.

Philip entered the class room and sat near  the window. The teacher  looked at him.

මෙම වාක්‍යය   අනාගත කාලයෙන් යෙදවීම වඩාත් සුදුසුයි.

ෆිලිප් පන්තිකමරයට ඇතුලුවී  ජනේලයලගවාඩි  උනා.ගුරුතුමා ඔහු දෙසබැලුවා.

[viii] Le présent est utilisé pour exprimer un passé dans les titres de journaux.[Present tense is used in newspapers to express a past action, වර්තමාන කාලය පුවත් පත්වල, පසුගිය සිදුවූ දෙයක් කියා පෑමට  පාවිචිචි  කරනවා .]

Mme Poornima Perera, professeur de Français  à St. Anthony’s Girls’ College, Kandy a participé à la mise au point de cet article. Mrs. Poornima Perera, French teachers at St. Anthony’s Girls’ College, Kandy took part in editing this article. සාන්ත අන්තෝනි බාලිකා පාසලේ  ප්‍රංශ ගුරුතුමිය වන  පූර්ණිමා පෙරේරා මහත්මිය  මෙම ලිපිය සකස් කිරීමෙට සහභාගී විය.Si vous êtes professeur de français, vous pouvez également participer à rédiger des articles. If you are a French teacher, you too can take part in contributing articles. ඔබත් ප්‍රංශ ගුරුවරයෙක් නම්, ඔබටත් මෙහි ලිපි පලකිරීමෙට සහභාගී විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *